ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2435
transferor
1. Soc. පවරන්නා
2. n. පැවරුම්කරු
transfers
transfiguration
1. Aes. රූ පෙරළිය
2. n. ශ්රේෂ්ඨ රූපාන්තරය
transfigure
1. vt. ආකාරය
2. vt. පෙනුම
3. vt. විශිෂ්ටත්වයට පමුණුවනවා
transfix
1. v. ඇන පසාරු කරනවා
2. vt. පුදුමයට ගල් ගැභෙනවා
3. පුදුමයට ගල් ගැහෙනවා
transfixed
1. a. ගල් ගැසුණු
2. a. ගල්ගැසුණු
transfomed
transform
1. ආකාරය වෙනස් කරනවා
2. පරිණාමනය කරනවා
3. Sur. පරිණාමනයකරනවා
4. Mat. පරිණාමිතය
5. vt. පෙනුම වෙනස් කරනවා
6. Inf. රූපාන්තර කරනවා
7. පරිනාමිතය
transformable
transformant
transformation
1. Mat. අනුරූපිතය
2. Che. පරිණාමණය
3. Phy. පරිණාමන
4. Psy. පරිණාමනය
5. Soc. පරිනාමය
6. n. පරිවර්තනය
7. Psy. රූපාන්තරණය
8. n. විපර්යාසය
9. n. විපරිණාමය
10. n. වෙනස
11. ස්වරූපය වෙනස්වීම
transformed
transformer
1. Aes. ට්රාන්ස්ෆෝමරය
2. n. ට්රාන්ස්පෝමරය
3. Aes. ට්රාන්ස්ෆෝමරය
4. Aes. පර්වර්තකය
5. n. පරිණාමකය
6. n. පරිණායකය
7. පරිවර්තකය
transformism
1. Psy. රූපාන්තරණවාදය
2. Aes. විපර්යාසවාදය
transfuse
1. v. පාරවිලයනය කරනවා
2. v. රුධිර පාරවිලයනය කරනවා
3. vt. වද්දනවා
4. vt. ශරීරගත කරනවා
transfusion
transgene
1. ආගන්තුක ජානය
2. පාරජානය
transgenic
transgress
1. Law. අතික්රමණය කරනවා
2. vti. උල්ලංඝනය කරනවා
3. vti. පව් කරනවා
transgression
1. n. අතික්රමණය
2. n. අපරාධය
3. n. උල්ලංඝනය
4. n. පාපය
5. n. ව්යතික්රමය
6. n. සමතික්රමණය
7. n. සමතික්රමය
8. Geo. සමුද්ර ආක්රමණය
transgressor
1. n. අපරාධකාරයා
2. n. නීති කඩන්නා
tranship
1. Law. නැව් නියමයනවා
2. Law. නැව් මාරු කරනවා
transhipment
1. Law. නැව් නිමය
2. Law. නැව් මාරුව
transhuman
Aes. උත්තර මානුෂික