ප්රවේශනය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ඇතුළුවීම ; පිවිසීම.
2. ඇතුළු කරවීම ; පිවිසවීම.
3. ඇතුළුවන ස්ථානය.
4. (පාරිභා.) (ලේ වායු ආදිය) ශරීරගත කිරීම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ඇතුළු වීම/ ඇතුළු කිරීම (සං. ප්රවෙශන)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Mng. accession
2. n. door
3. n. entry
4. Log. ingression
5. n. opening
6. penetration
7. transfusion