ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2430

tradesman

1. n. කඩකාරයා
2. Civ. ශිල්පියා

tradespeople

n. සාප්පුකාර පිරිස

trading

Acc. වෙළඳාම් කිරීම

tradition

1. n. චාරිත්‍රය
2. n. ජනශ්‍රැතිය
3. n. ප්‍රවාදය
4. n. ප්‍රවේණිය
5. n. පුරුද්ද
6. ශ්‍රැතිය
7. n. ශුතිය
8. n. සම්ප්‍රදාය
9. Law. සම්ප්‍රදායය

traditional

1. n. චිරන්තන
2. a. චිරාගත
3. n. පරම්පරාගත
4. a. ප්‍රවේණි
5. a. පාරම්පරික
6. Law. සම්ප්‍රදායානුකූල
7. a. සම්ප්‍රදායික
8. n. සාම්ප්‍රදායික
9. සාම්ප්‍රදායික කවි සංකල්පනා

traditionalism

1. n. පරම්පරාවාදය
2. Log. සම්ප්‍රදාය වාදය
3. n. සම්ප්‍රදායවාදය
4. Soc. සාම්ප්‍රදායවාදය
5. සාම්ප්‍රදායිකත්වය

traditionalist

Aes. සම්ප්‍රදායවාදියා

traduce

vt. අපකීර්තියට පත් කරනවා

traducianism

Log. මාතාපිතෘජවාදය

traduction

Log. මාතාපිතෘජනනය

traffic

1. vti. කැප කරනවා
2. vti. ගනුදෙනු කරනවා
3. n. ගනුදෙනුව
4. Law. ගමනාගමනය
5. n. පාරේ යන රථවාහනාදිය
6. Ele. පැහිනියම
7. n. භාණ්ඩ ප්‍රවාහණය
8. n. රථ ගමනාගමනය
9. Law. වාහනායනය
10. n. වෙළභෙළඳාම
11. වෙළහෙළඳාම
12. vti. හොර ජාවාරම් කරනවා

traffic jam

n. ප්‍රවාහණ තදබදය

traffic-gauge

ගනුදෙනු මිනුම

trafficator

1. n. අත
2. Art. දිශා සංඥාව

trafficking

Law. හොර ජාවාරම

tragacanth

1. Bot. ට්‍රැගකැන්ත්
2. n. මැලියම් විශේෂයක්

tragacanthin

ට්‍රුගකැන්තින්

tragedian

1. n. ශෝකාන්ත නාට්‍යයෙහි කර්තෘ
2. n. ශෝකාන්ත නාට්‍යයෙහි නළුවා
3. ශෝකාන්ත රචකයා
4. Aes. ශෝකාන්තකයා

tragedienne

n. ශෝකාන්ත නාට්‍යයෙහි නිළිය

tragedy

1. n. ඛේදය
2. n. ඛේදවාචකය
3. Aes. ට්රැජඩිය
4. ට්රුජඩිය
5. Aes. ට්‍රැජඩිය
6. ට්‍රුජඩිය
7. n. දුහ්ඛදායක සිද්ධිය
8. n. ව්‍යාසනය
9. Aes. ශොකාන්තය
10. n. ශෝකාන්ත නාට්‍යය
11. Log. ශෝකාන්තය
12. Psy. ශෝකාන්තිකය

tragi-comedy

1. ඛ පරවශ සුඛාන්තය
2. ට්රැජිකොමඩිය
3. ට්රැජිකොමඩියු
4. ට්රුජිකොමඩිය
5. ට්‍රැකොමඩිය
6. ශෝක-සුඛාන්තය

tragi-comic

ශෝක-සුඛාත්මක

tragic

1. a. ඉතා දුක්ඛදායක
2. Psy. ඛේදවාචක
3. a. ඛේදාන්ත
4. ශෝකජනක
5. Psy. ශෝකාන්ත

tragical

1. a. ඛේදවාචකය
2. a. භයානක වූ