ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2429

trade barrier

1. Acc. වෙළඳ බාධකය
2. Eco. වෙළෙඳ බාධකය

trade bill

1. Mng. විනිමය බිල
2. Mng. වෙළඳ බිල
3. Law. වෙළෙඳ බිල

trade book

Oth. සාමාන්‍ය ග්‍රන්ථය

trade cycle

1. Eco. ආර්ථික චක්‍රය
2. Acc. වෙළඳ චක්‍රය

trade discount

1. n. වෙළඳ වට්ටම
2. Law. වෙළෙඳ මට්ටම
3. Eco. වෙළෙඳ වට්ටම

trade edition

Oth. වෙළඳ සංස්කරණය

trade gap

1. Acc. වෙළඳ පරතරය
2. Eco. වෙළෙඳ පරතරය

trade in

vt. වෙළඳාම පිණිස යොදනවා

trade name

1. Acc. ව්‍යාපාර නාමය
2. Acc. වෙළඳ නාමය
3. Law. වෙළෙඳ නාමය

trade route

1. st. වෙළඳ මාර්ග
2. Geo. වෙළෙඳ මාර්ගය

trade secret

Law. වෙළෙඳ රහස

trade union

1. n. කම්කරු සමිතිය
2. n. වාත්තීය සංගමය
3. Mng. වෘත්තීය සංගමය
4. n. වෘත්තීය සමිතිය
5. Law. ශිල්පී එකතුව
6. n. සේවා සමිතිය

trade unionism

1. Acc. වෘත්තීය සංගම් ව්‍යාපාරය
2. Eco. වෘත්තීය සංගම් වාදය

trade wind

1. n. වෙළඳ සුළං
2. Phy. වෙළෙඳ සුළං
3. Geo. වෙළෙඳ සුළඟ

trade-bibliography

වෙළඳ ග්‍රන්ථනාමාවලිය

trade-in

vt. වෙළඳාම පිණිස යොදනවා

trade-mark

1. ලාංඡනය
2. වෙළඳ ලකුණ

trade-name

වෙළඳ නාමය

trade-off

n. හුවමාරු කර ගැනීම

trade-union

වෘත්තීය සමිතිය

trade-unionist

වෘත්තීය සමිති සාමාජිකයා

trade-wind

වෙළඳ සුළඟ

tradeables

වෙළඳ භාණ්ඩ

trader

1. n. කඩකාරයා
2. st. වාණිජ
3. n. වෙළඳ නැව
4. n. වෙළෙන්දා