ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2428
tracheitis
Med. ශ්වාසනාලදාහය
tracheo-bronchial
tracheobronchitis
Med. ශ්වාසනාල ක්ලෝමදාහය
tracheole
tracheoles
tracheophyte
Bot. සනාල ශාකය
tracheostomy
Med. ශ්වසනාල ද්වාරණය
tracheotomy
tracing
1. n. අනු රේඛනය
2. අනුරේඛණය
3. Mat. අනුරේඛනය
4. Oth. ගවේෂණ මාර්ග
5. ට්රේසිං කඩදාසි
6. Sur. ට්රේසිං කඩදාසි
7. පිටලස් කිරිම
8. Art. පිටලස් කිරීම
9. Phy. මඟ සෙවීම
10. Mat. ලැකීම
11. Sur. ලැකුම් කඩදාසි
tracing paper
1. Art. පිටලස් කඩදාසි
2. Aes. ලැකි කඩදාසිය
3. Civ. ලැකුම් කඩදාසි
track
1. n. අඩිපාර
2. n. අඩිය
3. n. අහර
4. Civ. ආර
5. Art. ආරය
6. n. දුම්රිය මාර්ගය
7. Phy. පථය
8. v. පසුපස ලුහුබඳිනවා
9. n. පා සටහන
10. Civ. පීලිපාර
11. n. මංකඩ
12. Phy. මඟ
13. Inf. මාර්ගය
14. මිරිය මාර්ගය
track down
tracker
1. n. ඇල්ලීමට යන්නා
2. n. ඉවකර යන පොලිස් සුනඛයා
3. n. ඕගනයක ඇදුම් දණ්ඩ
tracking
1. Civ. ඇගිලි බේරීම
2. Ele. ඉලියීම
trackless
tract
1. Psy. කර්ෂය
2. Psy. කලාපය
3. Med. කාර්ෂය
4. Oth. කෙටි ප්රකාශනය
5. n. ධර්ම පත්රිකාව
6. Aes. ධර්මපත්රිකාව
7. Aes. නිබන්ධිකාව
8. Psy. පථය
9. n. ප්රදේශය
10. n. පොත් පිංච
11. n. මංතලව්ව
12. n. යාය
tractable
1. Psy. දමනීය
2. a. දම්ය
3. a. විනෙය
4. a. හික්මවිය හැකි
5. Psy. හිලෑ කළ හැකි
tractableness
traction
1. n. ඇදීම
2. Med. කර්ෂණය
3. n. ප්රකර්ෂණය
4. n. බර ඇදගෙන යාම
5. Med. සංකර්ෂණය
traction engine
1. Civ. ප්රකර්ෂණ එන්ජීම
2. n. පාරේ බඩු ඇදගෙන යන යන්ත්රය
tractor
1. n. ට්රැක්ටරය
2. ට්රුක්ටරය
tractrix
Mat. කර්ෂිකාව
trade
1. n. කර්මාන්තය
2. n. ක්රය
3. vt. ගනුදෙනු කරනවා
4. vt. මිලට ගෙන විකුණනවා
5. n. රක්ෂාව
6. Law. රැකියාව
7. n. වණික්කර්මය
8. n. ව්යාපාරය
9. Acc. වාණිජ
10. Acc. වෘත්තිය
11. Mng. වෘත්තීය
12. st. වෙණදාම්
13. Mng. වෙළඳ
14. n. වෙළඳාම
15. vt. වෙළඳාම් කරනවා
16. n. වෙළභෙළඳාම
17. වෙළහෙළඳාම
18. Eco. වෙළෙඳාම
19. Law. ශිල්පය
trade balance
1. Acc. වෙළඳ ශේෂය
2. Eco. වෙළෙඳ ශේෂය