ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2427
toxin
toxins
toxoid
1. ටොක්සොයිඩය
2. Med. ධූලකාභය
3. විෂාභය
toxophobia
Psy. ධූලක භීතිකාව
toy
1. n. කෙළිබඩුව
2. vt. යමක් අතගගා සිටිනවා
3. n. සෙල්ලම් බඩුව
toys
Soc. සෙල්ලම් බඩු
tr
Psy. ආන්තික උත්තේජය
tr.
trabecula
trabecular
Bot. මාවර
trabeculate
Bot. මාවර සහිත
trabecule
Bot. මාවරය
trabeculose
Bot. මාවර
trace
1. අංශු මාත්රය
2. n. අංශුමාත්රය
3. අංශුව
4. n. අඩිපාර
5. Phy. අන්වේශ්ය
6. Phy. අනුරේඛනය
7. Psy. අනුරේඛය
8. n. අනුසාරය
9. Psy. කර්ෂුව
10. n. ඩිංගිත්ත
11. vt. ප්රකාශ කරනවා
12. n. ප්රදාය
13. n. ලාඤ්ඡනය
14. Phy. ලැකිය
15. Phy. ලැකීම
16. ලේශය
17. vt. සලකුණු කරගන්නවා
trace element
1. Phy. අන්වේශ්ය මූලද්රව්යය
2. Bot. අංශුමාත්ර මූලද්රව්යය
trace-tacking
tracer
1. Phy. අන්වේශ්යය
2. අන්වේෂකය
3. මුද්රකය
4. Civ. ලකුව
5. Civ. ලැකියම්කරු
6. Art. වස්තිය
tracers
Che. අන්වේෂ
tracery
1. අතිසූක්ෂ්ම ගල්කැටයම්
2. n. ලතා කර්මය
trachea
1. n. පිටඋගුර
2. Bot. වාහිනිය
3. ශ්වාස නාලය
4. n. ශ්වාසනාලය
tracheal
Bot. වාහිනී
tracheate
tracheid
tracheidal
Bot. වාහකාභ