ධූලකය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. සත්ත්වයන්ගේ සහ ශාකවල අභ්යන්තරයෙහි හටගන්නා රෝග කාරක ඓන්ද්රීය විෂ වර්ගයක්.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. සිරුර ඇතුළෙහි ඇති වන රෝග කාරක ඓන්ද්රිය විෂ වායුව (සං. ධූලක)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Psy. toxin