ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2426
towelling
n. තුවාරෙදි
tower
1. n. අටල්ල
2. Che. අටලුව
3. vi. ඉතා උස්ව තිබෙනවා
4. Aes. කුලුන
5. n. බලකොටුව
6. n. වප්රය
7. n. ශිඛරය
tower of strength
n. බලවත් සහාය
towering
1. a. ඉතා උස් වූ
2. a. දරුණු කෝපය
towline
town
1. n. නගරය
2. n. නුවර
3. n. නුවරවැස්සෝ
4. Law. සුළු නගරය
town clerk
town crier
1. Law. නගර ඝෝෂක
2. n. නගරසභාවේ ප්රසිද්ධ දැන්වීම් ආදිය කෑගසා කියන තැන
town hall
town planning
1. Eco. නගර නිර්මාණය
2. Geo. නගර වින්යාසය
3. Aes. නගර සැලසුම් කිරීම
town-council
town-crier
town-hall
townscape
n. නගර දර්ශනය
townsfolk
1. Soc. නගරජනයා
2. n. නාගරික ජනයා
township
townsman
townspeople
n. නාගරික ජනයා
towrope
toxaemia
1. Med. ධූලකරක්තිය
2. n. ලේ විෂවීම
3. විෂවීම
toxic
toxicity
toxicology
1. Che. ධූලක වේදය
2. n. ධූලකවේදය
3. n. විෂ විද්යාව
4. n. විෂවිද්යාව