ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2425
toughen
1. vti. තද කරනවා
2. vti. තද වෙනවා
3. vti. දැඩි කරනවා
4. vti. දැඩි වෙනවා
toughly
adv. තදින්
toughness
Civ. ශක්තතාව
toupee
n. බොරු කොණ්ඩය
tour
1. n. ගමන
2. v. ගමන් යනවා
3. n. චර්යාව
4. n. චාරිකාව
5. vi. චාරිකාවෙහි හැසිරෙනවා
6. a. දේශාටන පිළිබඳ වූ
7. n. පරිභ්රමණය
8. n. සංචාරය
9. vi. සංචාරය කරනවා
10. v. සැරිසරනවා
tour de force
1. Aes. නිපුණතා ප්රදර්ශනය
2. n. ශක්තිය යොදා කළ විශාල කාර්යය
3. Aes. ශිල්ප දැක්වීම
tourism
1. n. දේශාටනය
2. n. සංචාරක ව්යාපාරය
tourist
touristy
tourmaline
tournament
n. තරඟාවලිය
tourney
1. n. ක්රීඩාවලිය
2. n. තරගමාලාව
3. vt. තරගාවලියකට සහභාගිවනවා
tourniquet
1. Med. තිරිංගය
2. n. ලේ යාම වළකන තිරිංගය
tousle
1. vt. ඉරාදමනවා
2. vt. කෙස් අවුල් කරනවා
tousle-haired
tousy
a. අවුල් වූ
tout
1. vi. උදව් ඉල්ලනවා
2. vi. ඔත්තු සොයනවා
3. n. ඔත්තුකාරයා
4. vi. තැරැව් කරනවා
5. n. තැරැව් කාරයා
6. Law. තුන්තුකාරයා
touting
1. තැරැව් කිරීම
2. Law. තුන්තුකිරීම
tow
1. අඹරා සකස් කරන ලදු ඝණ කෙඳි
2. Law. ඇදගෙන යනවා
3. vt. කඹයකින් ඇදගෙන යනවා
4. n. කිත්තන්
5. Law. තෝවනවා
6. n. දිග කඹය
7. st. යුග
8. Civ. හණ
towage
1. n. ඇදුම් කුලිය
2. Law. තොවුම්කුලිය
towards
1. prefix. අභි
2. ind. උදෙසා
3. ind. කරා
4. prep. කිට්ටුවට
5. prep. දිසාවට
6. prep. දෙසට
7. prep. පමණ
8. වෙනුවෙන්
9. prep. සඳහා
10. සම්බන්ධ
11. සමීපයේ දී