ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2424
totem-pole
totemism
1. Psy. ගෝත්ර විහ්න ධර්මය
2. Log. ගෝත්රවිහ්නවාදය
3. චිහ්නමූල වරිගවාදය
4. Soc. තෝටමායනය
5. n. වංශවිහ්න ප්රගුණ කිරීම
totemistic
totenism
totenistic
totentanz
Aes. මෘත්යු නර්තනය
totient
Mat. මුළස
totipotency
totitive
Mat. මුළැසිය
totter
tottering
toucan
touch
1. v. අත ගසනවා
2. vti. අතගානවා
3. vti. අල්ලනවා
4. n. ඇල්ලීම
5. vti. ගැටෙනවා
6. vti. ගෑවෙනවා
7. n. ඝටනය
8. v. තැවරෙනවා
9. n. පහස
10. n. පොඩිත්ත
11. n. ඵොට්ඨබ්බ
12. vti. භෙමින් තට්ටු කරනවා
13. n. යන්තමින් සකස් කිරීම
14. vti. සම්බන්ධව පවතිනවා
15. st. ස්පර්ශ
16. vti. ස්පර්ශ කරනවා
17. vti. ස්පර්ශ වෙනවා
18. n. ස්පර්ශය
19. n. ස්වල්ප වූ ප්රමාණය
20. vti. හිතේ අනුකම්පා උපදවනවා
21. හෙමින් තට්ටු කර
22. vti. ළඟාවෙනවා
touch down
touch on
touch sensation
Psy. ස්පර්ශ සංවේදනය
touch up
1. vt. අලුත්වැඩියා කරනවා
2. vt. හරිගස්සනවා
touch-and-go
touch-type
touching
1. a. අනුකම්පාව දනවන
2. n. පරාමර්ශනය
3. prep. පිළිබඳ
touchstone
1. Aes. උරගල
2. උරගල නිකෂය
3. නහස්නා පහණ
4. Aes. නහස්නා පහන
touchy
1. ph. ඉක්මණින් කේන්ති එන
2. a. ඉක්මනින් අමනාප වන
tough
1. a. තද
2. a. දරදඬු
3. a. දැඩි
4. a. දිඩ
5. a. දුෂ්කර
6. a. නොවිකිය හැකි
7. a. පහසුවෙන් නොකැඩෙන
8. a. මුරණ්ඩු
9. a. යටත් නොවන
tough luck
n. අහේතුව