ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2423
torturous
a. වද දෙන
torulose
torus
tory
tosh
toss
1. vti. උඩ වීසි කරනවා
2. n. උඩ වීසි කිරීම
3. vti. උඩ වීසි වෙනවා
4. vti. එහාට මෙහාට පෙරළනවා
5. n. වැටීම
6. vti. වීසි කරනවා
7. n. හිස උඩට වැනීම
toss off
vt. එක පාරට බොනවා
toss-up
tossing
Civ. වැක්කිරීම
tot
1. n. එකතුව
2. n. පොඩ්ඩා
3. n. මත්පැන් පොද
tot up
vt. එකතු වෙනවා
total
1. v. එකතු කරනවා
2. n. එකතුව
3. n. ඓක්යය
4. vti. ගණන් එකතු කරනවා
5. vti. ගණන් එකතු වෙනවා
6. Law. පූර්ණ
7. Law. මුළු
8. Acc. මුළු එකතුව
9. n. මුළු ගණන
10. n. සමග්රය
11. a. සම්පූර්ණ
12. a. සමූල
total eclipse
total heat
Civ. සමස්ත තාපය
totalisator
1. n. අස්ව රේස්වලදී ඔට්ටු ප්රමාණය ආදිය දක්වන යන්ත්රය
2. Law. එකතුබෙදනය
3. n. ඔට්ටු ඇල්ලීමේ ක්රමය
totalitarian
a. ඒකාධිපති රජය
totalitarianism
1. Log. ඒකාධිපතිවාදය
2. Log. සර්වාධිකාරවාදය
totality
1. n. සමස්තය
2. Aes. සමුදයාර්ථය
3. n. සාකල්යය
totalizator
1. n. අස්ව රේස්වලදී ඔට්ටු ප්රමාණය ආදිය දක්වන යන්ත්රය
2. n. ඔට්ටු ඇල්ලීමේ ක්රමය
totalize
1. vt. එකතු කරනවා
2. vt. එකතුව සොයනවා
totally
1. adv. මුළුමනින්
2. adv. සම්පූර්ණයෙන්ම
tote
1. n. ඔට්ටු ඇල්ලීමේ ක්රමයක්
2. n. ලාංඡනය
3. n. වංශවිහ්නය
totem
1. Psy. ගෝත්ර චිහ්නය
2. ගෝත්ර වහ්නය
3. Aes. ගෝත්ර විහ්නය
4. චිහ්නය
5. Soc. තෝටම
6. n. ලාංඡනය
7. n. වංශවිහ්නය
8. වර්ග චිහ්නය
totem pole
Soc. තෝටම් රුක