ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2422
torpidness
1. n. උනන්දු නැතිකම
2. n. මලානික කම
3. n. ස්වභාවික
torpor
1. n. අලසකම
2. Psy. ආලස්යය
3. n. උනන්දු නැති කම
4. n. කම්මැළිබව
5. ගැස්ම
6. n. මිද්ධය
torque
1. Art. ඇඹරුම
2. Ele. ව්යවර්තය
3. n. ව්යාවර්තය
torr
torrent
1. Bot. ජල ප්රවාහය
2. n. ජලප්රවාහය
3. n. නොකඩව ගලායන දේ
4. Geo. මාකඳුර
torrential
1. a. ගලා වැටෙන
2. a. වේගයෙන් ගලායන
torrid
a. උෂ්ණාධික
torrid zone
1. Phy. ඝර්ම කලාපය
2. n. ඝර්මකලාපය
torridonian
1. Geo. ටොරිඩෝනීය
2. ප්රාක් කේම්බ්රීය යුගයේ අනුකොටසකි
torse
Mat. සංවර්ධ්ය පෘෂ්ඨය
torsion
1. Bot. ඇඹරිම
2. ඇඹරීම
3. Phy. ව්යාවර්තන
4. Psy. ව්යාවර්තන සංචලනය
5. n. ව්යාවර්තනය
torsion balance
Mat. ව්යාවර්තන තුලාව
torsion-pairing
torso
tort
1. n. අලාභහානි කිරීමේ වරද
2. Acc. තෝරතය
3. Soc. තෝරනය
4. Mng. සිවිල් වරද
tort-feasor
Law. තෝරතකරු
tortfeasor
torticollis
Med. වක්රගලස්ථම්ත්වය
tortilla
tortious
Law. තෝරතීය
tortoise
tortoise-shell
tortuous
1. a. අසරල
2. a. ඇද
3. a. වංක
4. a. වංගු ඇති
5. a. වංචා සහිත
6. a. වක්ර
torture
1. n. බලවත් හිංසාව
2. n. මහත් වේදනාව
3. v. වද කරනවා
4. v. වද දෙනවා
5. n. වධය
6. vt. වධයට පමුණුවනවා
7. Soc. වධහිංසාව
8. st. විහිංසා
9. v. හිංසා පමුණුවනවා