කවන්ධය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. හිස සුන් මළකඳ.
2. නා. හිස කපන ලද එහෙත් තවමත් ක්‍රියා සහිත වූ මළකඳ.

නා. කබන්ධය; හිස සුන් මළකඳ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. හිස සුන් මළකඳ (පා. සං. කවන්‍ධ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. corpse
2. n. torso