ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2421
topple
1. Mat. ඇද වැටෙනවා
2. vi. පෙරළී වැටෙනවා
tops
topsoil
Civ. මතුපිට පස
topsy-turvy
a. විපර්යාස වූ
topwork
toque
tor
n. කුඩා කන්ද
torah
1. පැරණි ගිවිසුමේ පළමු වැනි පොත් පහ
2. මොසෙස් නීතියෙන් අනාවරණය කෙරෙන පරිදි දෙවියන් වහන්සේගේ කැමැත්ත
torch
1. n. ආලෝකය
2. එළි පන්දුම
3. n. එළිඅත්ත
4. Aes. එළිපන්දම
5. n. ගිනිසුළ
6. n. ගිනිහුල
7. n. ගිනිහුළ
8. n. පන්දම
9. st. වලක්කු
10. n. විදුලි පන්දම
11. n. සුල
12. n. සුළ
13. n. හුල
14. n. හුළ
15. st. හුළු
16. n. හුළුඅත්ත
torch-light
tore
Mat. නාලිවලයය
toreador
1. n. ගොන් පොරකාරයා
2. n. වෘෂභයෝධයා
torment
1. n. කයේ මහත් පීඩාව
2. v. ගිනි දෙනවා
3. n. බලවත් හිරිහැරය
4. vt. වද කරනවා
5. n. වධ වේදනාව
6. n. සිතේ මහත් පීඩාව
tormentil
n. පැළෑටියක්
tormentingly
tormentor
n. වධකයා
torn
tornado
1. චණ්ඩ මාරුතය
2. Geo. ටෝනාඩෝ
tornadoes
n. චණ්ඩ මාරුත
tornaria
toroid
Phy. තොරොයිඩය
torpedo
1. Civ. ටෝර්පිඩෝව
2. n. දිය යට නළ බෝම්බය
3. vti. යමක් විනාශ කරනවා
torpid
1. a. උනන්දුවක් නැති
2. a. ජඩ
3. a. පණ නැති
torpidity
1. n. අලසකම
2. n. උනන්දු නැති කම
3. n. කම්මැළිබව