ගිනිහුළ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. සුළියක් මෙන් ඇවිළී නගින ගිනිදැල් සමූහය; ගිනිජාලාව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. වියළිා පොල් කොළ, හනසු ආදිය එකට බැඳ සකස් ගිනි දල්වා ගත් උපකරණය; පන්දම
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. torch