ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2420

topee

n. තොප්පි වර්ගයක්

toper

n. බේබද්දා

topia

1. Aes. ටොපියාව
2. ටෝපියාව
3. සිඳි රුක් රූ

topiary

n. පඳුරු කොටකර කපා හැඩ ගැන්වීම

topic

1. n. කාරණය
2. n. ප්‍රවෘත්තිය
3. n. මාතෘකාව
4. n. මැය
5. n. වාක්‍යයෙහි මාතෘකාව
6. n. විෂය
7. n. විෂයක්ෂේත්‍රය

topical

1. Aes. කාලීන
2. a. කාලෝචිත
3. කාලෝවත

topically

1. adv. කාලෝචිතව
2. කාලෝවතව

topics

Log. මාතෘකා

topless

a. නිරාවරිත උඩුකයින්

topmost

1. a. ඉතා ඉහළින් පිහිටි
2. a. ඉතා උස

topo-isomerase

ටොපොඅයිසොමරේස්

topochemical

1. Che. ඒතානීය රසායනික
2. ස්ථානීය රසායනික

topochemistry

Che. ස්ථානීය රසායනය

topographer

භූ-ලක්ෂණ සිතියම්කරු

topographic

1. Psy. කේතීය
2. භූ ලක්ෂණාත්මක

topography

1. Psy. කේතරේඛනය
2. n. ප්‍රදේශ විස්තරය
3. භු-ලක්ෂණ
4. භූ-ලක්ෂණ සිතියම
5. Geo. භූ ලක්ෂණ
6. Sur. භූ ලක්ෂණය
7. භූ-ලක්ෂණ
8. n. භූමි විස්තරය
9. Law. භූලක්ෂණ
10. භූ ලක්ෂණ විද්‍යාව
11. භූමි හෝ ප්‍රදේශ විස්තරය

topological

Mat. ස්ථලක

topological space

Mat. ස්ථලක අවකාශය

topology

1. n. ස්ථල විද්‍යාව
2. Mat. ස්ථලකය

toponomy

1. Geo. ස්ථාන නාම විද්‍යාව
2. n. ස්ථානවිස්තරය

topotaxis

ස්ථාන-සාර්වසරණය

topotype

Bot. ස්ථානදර්ශය

topper

1. n. ඉතාම යහපත් පුද්ගලයා
2. n. ඉතාම හොඳ පුද්ගලයා
3. n. උස් තොප්පිය
4. n. පුරවන දෙය

topping

1. a. ඉස්තරම්
2. Civ. උස් මිටි ගෑම
3. කරටි කැඩීම
4. මතුපිට ඇතුරුම
5. මතුපිට සැරසුම
6. Civ. මුදුන් පිරිය