ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2419
toothed wheel
Phy. දැති රෝදය
toothless
1. a. දත් නැති
2. a. දත් වැටුණු
toothpick
n. දත් කටුව
toothsome
a. රසවත්
toothy
a. ලොකු දත් ඇති
top
1. n. අග
2. vti. අග්ගිස් කපනවා
3. n. අග්ගිස්ස
4. Acc. අග්ර
5. n. අග්රය
6. vti. අග්රස්ථානයට පැමිණෙනවා
7. n. අගිස්ස
8. n. ඉතා උස් තැන
9. n. ඉස
10. a. ඉහළ
11. Acc. ඉහළම
12. n. උඩ
13. a. උඩු
14. Acc. උසස්
15. n. තලය
16. Phy. බමරය
17. n. බඹරය
18. ම
19. n. මත
20. n. මස්තක
21. n. මුදුන
22. n. මුදුන්
23. n. මුඳුන
24. vti. මුඳුනට පැමිණෙනවා
25. a. මුඳුන්
26. vti. මුඳුනෙහි පිහිටා තිබෙනවා
27. n. මුහුණත
28. n. මූර්ධ
29. st. ශිඛර
30. st. සිස්
31. st. සේකර
top boot
n. දිග සපත්තුව
top dog
1. n. ජය ලබාගත් තැනැත්තා
2. n. පළමුවැනියා
top dressing
top executive
Soc. උපරි විධායක
top hat
1. n. උස කළු තොප්පිය
2. Aes. උස් තොප්පිය
top side
top-coat
top-dog
top-dressing
top-flight
adj. ඉතාම ඉහළ මට්ටමේ
top-hat
top-heavy
a. මුඳුන බර
top-hole
a. ඉස්තරම්
top-level
adj. ඉහළ වැදගත්කමක් ඇති
top-up
vt. යමක් ඉවර කරනවා
topaz
topcoat
1. n. දිග කබාය
2. n. පිට සායම් තට්ටුව
tope
1. vi. අධික සේ මත්පැන් බොනවා
2. චෛත්යය
3. n. දාගැබ
4. n. ස්තූපය