ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2418

tonsillitis

1. Med. ටොන්සිල්දාහය
2. n. සෙම්ගෙඩි ඉදිමීම

tonsils

1. n. කරමල්
2. n. ගල මූල ග්‍රන්ථිය
3. n. ගලග්‍රන්ථී
4. ගලමූල ග්‍රන්ථිය
5. සෙම්ගෙඩි
6. n. සෙම්ගෙඩිය

tonsorial

a. කරණැවෑමි

tonsure

1. (කෙස්)මුඩුකිරීම
2. n. ඉස්මුඳුන බූගෑම
3. n. කෙස් මුඩු කිරීම
4. මුඩු හිස
5. Aes. මුඩුකිරීම

tonus

1. Bot. තානය
2. Psy. පේශි තානය

too

1. adv. අත්‍යන්තයෙන්
2. adv. අතිශය
3. adv. අධික
4. adv. එසේම
5. adv. ත්
6. adv. ද
7. adv. වුවමනාවාට වැඩි

too much

1. adv. නුවුවමනා සේ වැඩි
2. adv. නොඉවසිය හැකි

tool

1. n. ආම්පන්න
2. n. ආයුධය
3. n. ආවුදය
4. n. උපකරණය
5. n. මෙවලම

tool bag

Art. මෙවලම් මල්ල

tool chest

Art. ආවුද පෙට්ටිය

tool kit

Art. ආවුද ගොන්න

tool steel

Art. ආවුද වානේ

tool-bag

මෙවලම් මල්ල

tool-kit

1. ආවුදු කට්ටලය
2. ආවුද ගොන්න
3. උපකරණ කට්ටලය

tooling

Civ. කටුවම

toolkit

මෙවලම් කට්ටලය

tools

1. ආයුද
2. Soc. ආයුධ
3. ආවුදු
4. Law. උපකරණ
5. Law. උවාරණ
6. Aes. මෙවලම්

toot

1. n. නළා ශබ්දය
2. vt. නළාව පිඹිනවා
3. n. හාරණෑශබ්දය

tooth

1. n. දංෂ්ට්‍රා
2. n. දත
3. n. දත්
4. n. දද
5. n. දළය
6. n. දාඨා
7. n. දැත්ත
8. දුන්තය

tooth-brush

1. දත් මදින බුරුසුව
2. දැහැටිකූර

tooth-paste

දත් බෙහෙත්

tooth-pick

1. දත් කටුව
2. දැහැටි
3. දන්ත කාෂ්ඨය
4. දැහැටු

toothache

n. දත්කැක්කුම

toothed

1. a. දත් ඇති
2. Bot. දත් සහිත