දැහැටි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. දත් මැදීම සඳහා එක් කොණක් තලා අනික් කොණ උල් කොට සාදා ගන්නා සිහින් කෝටු විශේෂය; දැහැටි කූර.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

tooth-pick