දැහැ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. වස්ත්‍ර ඇතිරිලි ආදියේ වාටිය; දාරය.
2. නා.ප්‍ර. ඇස් දෙක; දෙඇස; දෑස.