දාගැබ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ධාතු ගර්භය; සෑය; බුදු පසේ බුදු රහත් ආදින්ගේ ධාතු නිදන් කර තැනූ ගොඩනැගිලි විශේෂය; චෛත්‍යය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Aes. dagaba
2. Aes. dagoba
3. n. tope