කාලෝචිතසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය[කාල + උචිත]වි. කලට ඔබින; කාලයට ගැළපෙන; අවස්ථාවට සුදුසු.අක්ෂර වින්යාස ශබ්දකෝෂයවි. කාලයට ගැළපෙනසිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. a. appropriate2. a. opportune3. a. timely4. a. topicalසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 464 අක්ෂර වින්යාස ශබ්දකෝෂය – 87 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1201 ← කාලේක්ෂය කාලෝචිත බව →