ආලෝකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. එළිය, දීප්තිය; ප්‍රභාව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. එළිය; දීප්තිය (පා. සං. ආලොක)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. enlightenment
2. n. light
3. n. torch