සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 560
ආලෝක කරනවා
1. v. brighten
2. vt. enlighten
3. vt. illuminate
ආලෝක කවුළුව
ආලෝක තීව්රතාව
Che. light intensity
ආලෝක තීව්රතාව මනින ඒකකය
n. candela
ආලෝක ධාරාව
ආලෝක ප්රතිචාරි
ආලෝක ප්රතිමිංජකය
Med. light reflex
ආලෝක ප්රතීකය
Med. light reflex
ආලෝක පෙරහන
Phy. light filter
ආලෝක භීතිකාව
Psy. photophobia
ආලෝක වර්තන
Phy. dioptric
ආලෝක වර්ෂය
1. light-year
2. Mat. light year
ආලෝක විවර්තනය
Psy. dioptrics
ආලෝක සංවේදී
1. Bot. light-sensitive
2. Acc. photosensitive
ආලෝක සීමාතික්රමණය
ආලෝකකරණය
1. illuminate
2. illumination
3. lighting
ආලෝකනය
1. Log. enlightenment
2. Aes. lighting
ආලෝකය
1. n. enlightenment
2. n. light
3. n. torch
ආලෝකය පතුරුවනවා
vt. shed light on
ආලෝකය පිළිබඳ ලවක වාදය
ආලෝකය විනිවිද වැටෙන
a. translucent
ආලෝකවත්
1. a. illuminative
2. a. light
3. a. luminous
ආලෝකවත් කරනවා
vt. irradicate
ආලෝකවර්තන විද්යාව
Che. dioptrics