ආලෝක වර්ෂය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. දොළොස් මස් කාලයක් තුළ ආලෝකය ගමන් කරන දුර ප්රමාණය; සැතපුම් 58,80,000000,000 යනුවෙන් දක්වන දුර ප්රමාණය; මෙය ආකාශ වස්තූන්ට ඇති දුර මැනීමේ මිනුම් ඒකකයක් ලෙස භාවිත වේ (=light year).
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. වර්ෂයක දී ආලෝකය ගමන් කරන දුර ප්රමාණය
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. light-year
2. Mat. light year