සුල

sula

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. යහළුවා ; මිත්‍රයා.
2. විශ්වාසය.
3. අග්නි ; ගින්දර.
4. හුලු අත්ත ; හුල.
5. උල ; සූලය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ භු. රුජායං, රිදීමෙහි, සුලති, රිදෙයි. (පි. 531)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. torch