ඓක්යය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. එක් කොට ගැනීම; එක්බව.
2. නා. සංඛ්යා දෙකක් හෝ වැඩි ගණනක් එකතු කිරීමෙන් ලැබෙන ගණන; එකතුව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. එක්කොට ලත් ඵලය; එක් කොට ගැනීම; එක් බව (සං. ඓක්ය)