සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 961

ඓකපරිපුෂ්පී

Bot. haplochlamydeous

ඓකපරිසර විද්‍යාව

Bot. autecology

ඓකය

1. monad
2. Phy. singlet

ඓකයා

Bot. haplont

ඓකරේණුක

Bot. haplostemonous

ඓකවක

Bot. haplobiontic

ඓකවකය

Bot. haplobiont

ඓකස්ථායිතාව

homeostasis

ඓක්‍ය ක්‍රමයෙන්

Mat. componendo

ඓක්‍යය

1. n. aggregate
2. n. sum
3. n. total
4. n. unity

ඓකික නිබන්ධය

Oth. monograph

ඓතිහාසික

1. a. historic
2. a. historical
3. a. storied

ඓතිහාසික ගුරුකුලය

Eco. historical school

ඓතිහාසික නොවන

a. unhistoric

ඓතිහාසික ප්‍රංශ ප්‍රොතෙස්තන්ත අයෙක්

n. huguenot

ඓතිහාසිකත්වය

1. Soc. historicism
2. Soc. historicity

ඓතිහාසිකතාවාදය

Log. historicism

ඓතිහාසිකයා

n. historian

ඓතිහාසිකවාදය

Soc. historicism

ඓතිහාසීය නොවූ

a. unhistorical

ඓන්ද්‍රිකයා

Med. organism

ඓන්ද්‍රිය

1. a. organic
2. Log. sensory

ඓන්ද්‍රිය චිකිත්සාව

Psy. organotherapy

ඓන්ද්‍රියක

Log. sensuous