ඓන්ද්‍රිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) වි. කාබනික ද්‍රව්‍ය පිළිබඳ; සත්ත්ව හෝ ශාක ද්‍රව්‍ය අඩංගු හෝ ඉන් සෑදුණු.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. කාබනික ද්‍රව්‍ය (සං. ඓන්‍ද්‍රිය)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. organic
2. Log. sensory