ඓකපරිසර විද්‍යාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. තනි ශාක විශේෂයකත් ඒවා වැඩෙන පරිසරයත් අතර ඇති ජෛව සම්බන්ධතා ද ඒවායේ වැඩීම ආදිය ද පිළිබඳ ව හදාරන විද්‍යාව (=autecology).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Bot. autecology