ස්පර්ශය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ඇස, කන, දිව, නාසය, ශරීරය, සිත යන ආයතන සයේ ආලම්බනයක් ගැටීම නිසා ඇතිවන සම්බන්ධතාව ; යම් වස්තුවක් තවත් වස්තුවක් හා පරතරයක් ඇති නොවන පරිදි සම්බන්ධ වීම.
2. පසිඳුරන් කිසියම් වස්තුවක් සමඟ ගැටීමේ දී ඇතිවන සම්බන්ධය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. පංචේන්ද්‍රිය ගැටීමෙන් ඇති වන සම්බන්ධතාව; යමක් යම් කිසිවක ගෑවීම (සං. ස්පර්ශ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. consumpt
2. n. contact
3. n. feel
4. n. feeling
5. n. touch