සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4564

ස්පර්ශක්ෂම

palpable

ස්පර්ශජ රෝගය

n. contagious disease

ස්පර්ශත්‍රිය

Ele. contactor

ස්පර්ශදර්ශය

Bot. haptotype

ස්පර්ශනය

palpation

ස්පර්ශනීය

Law. tangible

ස්පර්ශභංජකය

contact-breaker

ස්පර්ශමානකය

Psy. haptometer

ස්පර්ශය

1. n. consumpt
2. n. contact
3. n. feel
4. n. feeling
5. n. touch

ස්පර්ශයෙන් බෝ වෙන

adj. contagious

ස්පර්ශයෙන් බෝවෙන

a. contagious

ස්පර්ශයෙන් ලෙඩ බෝවීම

n. contagion

ස්පර්ශවිෂයක

1. a. tactile
2. a. tactual

ස්පර්ශවීම

n. tangency

ස්පර්ශසන්නමනය

Bot. haptonasty

ස්පර්ශස්ථානය

n. contact

ස්පර්ශසාර්වසරණය

thigmotaxis

ස්පර්ශ්‍රී

Mat. tangential

ස්පර්ශාත්මක

Aes. tactile

ස්පර්ශානිශ්චය (ස්පර්ශ-අනිශ්චය)

astereognosis

ස්පර්ශාවර්තනය

1. Bot. haptotropism
2. Bot. thigmotropism

ස්පර්ශිකාව

antennule

ස්පර්ශී

tangential

ස්පර්ශේන්ද්‍රිය

1. n. antennae
2. n. feeler