ස්පර්ශේන්ද්‍රිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ශරීරයට ස්පර්ශය ලබාදෙන අවයවය ; ස්නායු පද්ධතිය.
2. පුරුෂ නිමිත්ත හෝ ස්ත්‍රී නිමිත්ත.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. antennae
2. n. feeler