ස්පර්ශොන්මුඛය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. 1. වක්‍ර රේඛාවක් අනන්තය කරා ළඟා වනවිට එහි සීමාවෙහි දී එම චක්‍ර රේඛාවෙන් ස්පර්ශවන රේඛාව.
2. කකුලේ අස්ථි සමඟ සන්ධානය වන සේ ඇස්වටයේ පිහිටි අස්ථියක්.