උරගල
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. රන්, රිදී ආදි ලෝහ පරීක්ෂා කිරීම සඳහා ගැනෙන ගල් විශේෂයක්; නාහස්නා පහණ; නිකෂ පාෂාණය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. රන් රිදී ආදියෙහි සංයුතිය බැලීම සඳහා භාවිත කරන ගල් විශේෂය; නාහස්නා පහණ (දෙ. உரைகல்)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Aes. touchstone