සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 850

උරග වර්ගයට අයත්

a. reptilian

උරගය

Civ. crawler

උරගයා

n. reptile

උරගයෝ

reptiles

උරගල

Aes. touchstone

උරගල නිකෂය

touchstone

උරගා බලනවා

vti. assay

උරගා බැලීම

1. n. assay
2. Acc. assaying

උරගානවා

vt. test

උරච්ඡදය

n. mail

උරණ

a. angry

උරණ බව

n. chagrin

උරතල

sternal

උරතලය

1. sternite
2. sternum

උරදෙන

shouldered

උරනවා

1. v. absorb
2. v. inhale
3. vti. suck
4. vt. pull at

උරපටිය

1. belly-band
2. n. epaulet
3. n. epaulette
4. shoulder-strap
5. n. shoulder strap

උරපත් පිහාටු

scapulars

උරපත්ත

1. n. scapula
2. n. shoulder blade

උරපතු ඇටය

scapula

උරපොදි ගෙන යන සංචාරකයා

n. backpacker

උරබාහුව

n. shoulder

උරය

1. n. covering
2. shoulder
3. satchet

උරය පැන්නූ

off-shoulder