උරණ

uraṇa

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. කුපිත; තරහ වූ; උදහස් වූ; කෝපාවිෂ්ට වූ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. කුපිත වූ; උදහස් වූ

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. පොරගසන එළුවා, බැටළුවා. (පි. 204)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. angry

Digital Pāḷi Dictionary