සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 851

උරයේ පැතලි ඇටය

n. scapula

උරයේ වූ

a. scapular

උරවස්න

fichu

උරවැස්ම

1. fichu
2. n. tippet

උරස

1. pectoral
2. prothorax
3. Psy. thorax

උරස්

thoracic

උරස් කල්ප්‍යය

Med. thoracoplasty

උරස් කශේරුකාව

Med. thoracic vertebra

උරස් කුහරය

Med. thoracic cavity

උරස් නායකය

Med. thoracic duct

උරස් පටි

epaulette

උරස් සම්බාධය

Med. angina pectoris

උරස් සූවිකාර්යය

thoracoplasty

උරස්ත්‍රාණය

n. cuirass

උරස්ථලය

n. chest

උරහිස

n. shoulder

උරහිස වටා අඳින වැස්ම

n. stole

උරහිස සිට ඉඟටියට හෝ ඉන් මඳක් පහළට දිග ඇඳුමක්

n. basque

උරහිසට වැටෙන

shoulder-length

උරහිස් අකුළා උස්සනවා

vi. shrug

උරහිස් සෙලවීම

n. shrug

උර්දු භාෂාව

n. urdu

උර්ධ්වපාතනය කිරීම

Phy. sublime

උරා ඇදගැනීම

n. suction