ලැකිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. පොත පතෙන් හෝ ව්යවහාරයෙන් ගෙන හැර දක්වන උදාහරණය.
2. ඉලක්කය ; එල්ලය ; කුරුමානම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. පොතපතෙන් හෝ ව්යවහාරයෙන් ගෙනහැර දක්වන උදාහරණය