මංකඩ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. අඩි පාර ; කුඩා පාර.
2. තොටුපළකට බසින තැන.
3. මංසන්ධිය.
4. (පාරිභා.) හුළං දුම් ආදිය පිටවීමට ඇති සිදුර ; වා නළය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. අඩි පාර; කුඩා පාර/ තොටුපළ/ මංසන්ධිය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. corridor
2. n. track
3. Art. vent
4. n. way