විදුලිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ස්වාභාවික ව ඇතිවන විදුලි කෙටීම ; විද්‍යුල්ලතාව.
2. විදුලි බලාගාරයකින් කෘත්‍රිම ව උපදවනු ලබන විදුලිබල ශක්තිය ; විද්‍යුත් ශක්තිය.
3. විද්‍යුත් බලයෙන් ලැබෙන ආලෝකය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. විදුලි කෙටීම; විද්‍යුල්ලතාව; අකුණ/ විද්‍යුත් ශක්තිය/ විදුලි ආලෝකය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. electricity
2. n. lightning
3. n. pole
4. n. tram