සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 735

ඉලෙක්ට්‍රෝටයිප්

Phy. electrotype

ඉලෙක්ට්‍රෝටයිප් කිරීම

Phy. electrotyping

ඉලෙක්ට්‍රෝඩය

Phy. electrode

ඉලෙක්ට්‍රෝඩික

electrodic

ඉලෙක්ට්‍රෝන අණවීක්ෂය

Bot. electron microscope

ඉලෙක්ට්‍රෝන අණ්වීක්ෂය

Che. electron microscope

ඉලෙක්ට්‍රෝන කදම්බය

Phy. electron beam

ඉලෙක්ට්‍රෝන කාචය

Che. electron lens

ඉලෙක්ට්‍රෝන දායක

Che. electrodotic

ඉලෙක්ට්‍රෝන නළය

Che. electron tube

ඉලෙක්ට්‍රෝන යුග්මය

electron-pair

ඉලෙක්ට්‍රෝන වෝල්ටය

Che. electron volt

ඉලෙක්ට්‍රෝනකරණය

Che. electronate

ඉලෙක්ට්‍රෝනය

n. electron

ඉලෙක්ට්‍රෝනවල ත්වරණය වැඩි කරන උපකරණය

n. betatron

ඉලෙක්ට්‍රෝන් වෝල්ටය

1. electron-volt
2. Ele. electron volt

ඉලෙක්ට්‍රෝනාණ්වීක්ෂ ලේඛය

electromicrography

ඉලෙක්ට්‍රෝනික

Mat. electronic

ඉලෙක්ට්‍රෝනික ආගණනය

Eco. electronic computer

ඉලෙක්ට්‍රෝනික විද්‍යාව

Phy. electronics

ඉලෙක්ට්‍රෝලයිටය

Art. electrolyte

ඉලෙක්ට්‍රෝසොලය

Che. electrosol

ඉලෙක්ට්‍රෝෆයිලය

electrophile

ඉලෙටීන්

Psy. iletin