ඉලෙක්ට්‍රෝනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. පරමාණුවක් සෑදී ඇති මූලික කොටස් තුනෙන් එකක්; ප්‍රෝටෝන හා නියුට්‍රෝන අනෙක් දෙකයි (=electron).

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. පරමාණුවක් සෑදී ඇති මූලික කොටස් තුනෙන් එකක් (ඉං. electron)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. electron