සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 737
ඉවත් කරන්න
ඉවත් කරන්නා
n. stripper
ඉවත් කළ
1. abated
2. cast-off
3. a. expurgated
4. a. cast off
ඉවත් කළ දේ
ඉවත් කළ නොහැකි
ඉවත් කළ හැකි
Mat. removable
ඉවත් කිරිම
Log. elimination
ඉවත් කිරීම
1. n. abolition
2. n. clearance
3. n. dislodgement
4. divesting
5. n. elimination
6. Sta. evacuation
7. excision
8. n. expurgation
9. n. riddance
10. Acc. vacation
11. voidance
12. Oth. withdrawal
13. Ele. fade out
14. Acc. take off
15. deinstall
ඉවත් කුරුව
Phy. eliminator
ඉවත් කොට තබනවා
vt. keep out
ඉවත් නොකළැකි
a. irremovable
ඉවත් නොවී සිටිනවා
vt. sit tight
ඉවත් වීම
n. secession
ඉවත් වෙනවා
1. vti. clear
2. vi. exist
3. Law. retire
4. v. clear off
5. vt. come away
6. vt. pull out
ඉවත්කරනවා
Law. remove
ඉවත්කිරීම
Law. removal
ඉවත්කුරුව
Ele. eliminator
ඉවත්කොට තබන ලද
a. laid
ඉවත්තු කෙඳි
Wea. extract
ඉවත්තුව
Mat. eliminant
ඉවත්ව
prep. past
ඉවත්ව යනවා
1. vti. cut
2. vi. depart
3. vt. leave
4. vti. pass
5. vt. quit
6. vti. retire
7. v. scram
8. vt. clear off
9. vt. get away
10. vt. pass out
11. vt. shove off
12. vt. walk off
13. vt. walk out
ඉවත්ව යාමේදී කරන
a. parthian
ඉවත්ව සිටිනවා
vt. keep out