ඉවත්තුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ඉවත් වූව; බැහැර වූ දෙය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Mat. eliminant