ඉස්සති

issati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(ඉස්ස+අ) අනුන්ගේ යහපත නො ඉවසයි; ඊර්ශ්‍යා කෙරේ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (ඉස්ස √ භු. ඉස්සායං, ඊර්ෂ්‍යාවෙහි +ති) ඊර්ෂ්‍යා කරයි. (පි. 157)

Digital Pāḷi Dictionary