ඉස්සරිය

issariya

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ආධිපත්‍යය; ශ්‍රේෂ්ඨත්වය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. ආධිපත්‍යය; සම්පත; ස්වාමිත්වය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. ඓශ්චර්‍ය්‍යය, ඉසුරු, උපභොග පරිභොග සම්පත්තිය, ප්‍රධානත්වය. (පි. 157)

Digital Pāḷi Dictionary