ඉසි
isi
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. මුනිවරයා; තපස්වියා; ඍෂියා.
2. නා.ප්ර. ඊර්ෂ්යාව.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. ඍෂියා; තාපසයා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
(√ භු. ගතියං, යාමෙහි), ඉසති, යෙයි.
පු. ඍෂියා, තාපසයා, ශ්රමණයා. (පි. 156)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- isi masc seer; sage