ඉන්දධනු

indadhanu

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. දේදුන්න.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. ශක්‍රයාගේ දුන්න, දේදුන්න, වර්‍ෂාදිනයන්හි අහසෙහි වාතයෙන් අල්ලන ලද ශක්‍රයාගේ දුන්නේ ආකර ඇති බොහෝ වණර්‍ ඇති සුර්‍ය්‍යරශ්මීහු දක්නා ලැබෙද්ද ඒ රශ්මීහු ඉන්දධනු නම් වේ. (පි. 154)

Digital Pāḷi Dictionary