ඉන්දඛීල

indakhīla

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. එළිපත්ත; නුවර දොරටුව ඉදිරියෙහි සිට වූ ශක්තිමත් කණුව.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. ඉන්ද්‍රඛීලය, එසිකාස්ථම්හය, එළිපත, නුවර සීමා කණුව. (පි. 154)

Digital Pāḷi Dictionary